News

2021 වර්ෂයේ මහ සභා රැස්වීම

2021.12.03 වැනි දින පස්වරු 12.30 ට පැවැත්වීමට නියමිත 2021 වර්ෂයේ මහ සභා රැස්වීමට අදාළ සබැදිය පහත දක්වා ඇත. Topic: Annual General meeting –  Samudradevi Vidyalaya Nugegoda Time: Dec 3, 2021 12:15 PM Colombo Join Zoom Meeting https://graphiceye-lk.zoom.us/j/88270401770?pwd=UkZaSjZ2Sm5HWDZKVVdZNjFpdnRHdz09 Meeting ID: 882 7040 1770 Passcode: 976566

ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් වෙයි.

නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරී මණ්ඩලය තේරී පත්ව ඇත 2021 නොවැම්බර් 14 වැනි දින මාර්ග ගතව Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලද රැස්වීමේ දී මෙම අන්තර් කාලීන නිලධාරී මණ්ඩලය තෝරා ගැනීම සිදුවිය. විදුහල්පතිනි සුරේකා සිරිවර්ධන මහත්මිය මුලසුන හෙබවූ මෙම රැස්වීමේ දී ආදි ශිෂ්‍ය සංගමයේ නව ලේකම්වරිය ලෙස කනකා අබේගුණවර්ධන මහත්මිය ද …

ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් වෙයි. Read More »

මහ සභා රැස්වීම ආදි ශිෂ්‍ය සංගමය

Covid -19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව 2021.11.9 දිනැති ගැසට් නිවේදනයට අනුව, 2021.11.14 වන දින පස්වරු 2.00ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම භෞතිකව (Physically) නොපැවෙත්වන අතරඑදිනම (නොවැම්බර් 14 වැනි දින සවස 2.00 ට) zoom තාක්ෂණය ඔස්සේ දුරස්තව රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත. ඒ සඳහා අදාළ සබැදිය පහත දක්වා ඇත. …

මහ සභා රැස්වීම ආදි ශිෂ්‍ය සංගමය Read More »

අ.පො.ස. (උ.පෙළ) 2021/2023 සම්මුඛ පරීක්ෂණ.

අ.පො.ස. (උ.පෙළ) 2021/2023 සම්මුඛ පරීක්ෂණය සඳහා 2020 වර්ෂයේ 11 ශ්‍රේණිය A, B හා C පන්ති වල සිටි දියණියන් 2021/11/08 දිනද D, E හා F පන්ති වල සිටි දියණියන් 2021/11/09 දිනද පහත පරිදි තමන්ට නියමිත දින නියමිත වේලාවේදී පැමිණීමට කටයුතු කරන්න.