News
බප/ ජය සමූද්‍රදේවි බාලිකා විද්‍යාලය, නුගේගොඩ
2024 උසස් පෙළ සඳහා විෂය සංයෝජනයන් (විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වැඩි අවස්ථා සලසමින් නව විශය සංශෝධනය පහත වේ. කලින් පැවති ක්‍රම වේද කිසිවක් ඉදිරියේ ක්‍රියාත්මක නොවන අතර ඉදිරි උසස් පෙළ පන්ති මේ පදනම මත සිදුකරනු ලැබේ.)
GCE O/L exam begins
The GCE Ordinary Level (O/L) Examinations begin this morning across the country. Picture shows the candidates are being received at the examination centre at Samudradevi Girl’s College in Nugegoda. https://www.dailymirror.lk/caption_story/GCE-OL-exam-begins/110-237549


