Events

Display events

නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයීය ගරු විදුහල්පතිනී, සුරේඛා සිරිවර්ධන විදුහල්පතිතුමියගේ උපන්දිනය නිමිති කොට ගනිමින් , විද්‍යාලයේ ප්‍රධාන බුදු මැදුර නවීකරණය කිරීමේ කටයුතු , අතිපුජ්‍ය තීනියාවල පාලිත මහා නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සැදැහැ සිතින් ආරම්භ කෙරුණි …. 2023.08.14