News

ජිම්නාස්ටික් 2 වන ස්ථානය ලබා ගනිමින් රිදී පදක්කම් දිනා ඇත .

ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංගමය විසින් පවත්වන ලද 2023 ජාතික කණිෂ්ඨ නෝවිස් ඇරොබික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලියට Youth Fighters Gymnastic සංගමය නියෝජනය කරමින් අවුරුදු 11 න් පහළ කණ්ඩායම් තරගයට සහභාගි වූ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ 2023 වර්ෂයේ 6 ශ්‍රේණියේ චනුකි ඩ්නායා අස්මින්දි ගුණසේකර සහ G.G.නෙතුලි යුහන්සා කුලතුංග යන දියණියන් 2 වන ස්ථානය ලබා ගනිමින් රිදී පදක්කම් දිනා ඇත .

1. 2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම 2024.02.13 දින සිට 2024.02.29 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ හැකි ය. 2. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3ක් සඳහා (උපරිම) අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුව ම අභියාචනා …

Read More »

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වධාරීන්ට 6 ශ්‍රේණියට පාසල් ලබා දීමේ ලේකනය https://drive.google.com/file/d/135GCcosZabd4wgf9rfXr4nAo7Zs1Q6MB/view?usp=drive_link