ආදි ශිෂ්‍ය සංගමයේ නව ව්‍යවස්ථාව

ආදි ශිෂ්ය‍ය සංගමයේ නව ව්‍යවස්ථාව එහි නිල Face book ගිණුමෙහි (https://www.facebook.com/109333848232327/posts/138395358659509/ ) දක්වා ඇති අතර ඒ සඳහා ඔබගේ අදහස් 2022 පෙබරවාරි මස 15 දින හෝ ඊට පෙර “ලේකම්, ආදි ශිෂ්‍ය සංගමය, සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය, නුගේගොඩ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන ඊමේල් ලිපිනයට යොමු කරන ලෙස ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් තුමිය ඉල්ලා සිටී.

කෙටුම්පත් කරන ලද නව ව්‍යවස්ථාව පහත සබැදිය ඔස්සේ දැක ගත හැකිය.https://drive.google.com/…/1bGZrT721u32Z2uUboFO…/view…