පාසල් සංවර්ධන සමිතියෙහි මහා සභා රැස්වීම 2022.12.09 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පෙ.ව. 8.00 ට පැවැත්වීමට නියමිය. News / By web-admin
සිතුලි සදිත්යා දියණිය 2022/10/14 සිට 2022/10/16 දින දක්වා කුවේට් රාජ්‍යයෙ පැවැත්වෙන 4 වන ආසියානු යුත් තරගාවලිය නියෝජනය කිරීමට තේරී පත්වී ඇති බව සතුටින් දන්වා සිටිමු.. දියණියනි, ඔබට සුබ පැතුම්!!! Events, News / By web-admin
We are happy to inform you that our senior English dram has won the 3rd place in the English language and Drama competition News / By web-admin