සිතුලි සදිත්යා දියණිය 2022/10/14  සිට 2022/10/16 දින දක්වා කුවේට් රාජ්‍යයෙ පැවැත්වෙන 4 වන ආසියානු යුත් තරගාවලිය නියෝජනය කිරීමට තේරී පත්වී ඇති බව සතුටින් දන්වා සිටිමු.. දියණියනි, ඔබට සුබ පැතුම්!!!