3 ශ්‍රේණිය දරුවන්ගේ මල් දන්සල හා
5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවන්ට ආශිර්වාද පතා පැවත්වූ පිරිත් දේශනාව ඉතා සාර්ථකව සිදු කරන ලදී
(2022.01.13)