Month: December 2021

2ශ්‍රේණිය පෙර පෝය වැඩසටහනට සමගාමීව විජේරාම රජ මහා විහාරස්ථානයේ දානශාලාව විදුලි බල්බයෙන් ඒකාලෝක කර දීම අද දින සිදු විය . මේ මහඟු පුණ්‍ය ක්‍රියාවට දායක වූ 2 ශ්‍රේණිය ගුරු මහත්මීන් ට හා දෙමාපියන් ට ගෞරව පූර්ව ස්තුතිය පුදකරමි . ඔබ සැමට තෙරුවන් සරණයි !!!

2021 වර්ෂයේ මහ සභා රැස්වීම

2021.12.03 වැනි දින පස්වරු 12.30 ට පැවැත්වීමට නියමිත 2021 වර්ෂයේ මහ සභා රැස්වීමට අදාළ සබැදිය පහත දක්වා ඇත. Topic: Annual General meeting –  Samudradevi Vidyalaya Nugegoda Time: Dec 3, 2021 12:15 PM Colombo Join Zoom Meeting https://graphiceye-lk.zoom.us/j/88270401770?pwd=UkZaSjZ2Sm5HWDZKVVdZNjFpdnRHdz09 Meeting ID: 882 7040 1770 Passcode: 976566