News
ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් වෙයි.
නුගේගොඩ සමුද්‍ර දේවි බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරී මණ්ඩලය තේරී පත්ව ඇත 2021 නොවැම්බර් 14 වැනි දින මාර්ග ගතව Zoom තාක්ෂණය ඔස්සේ පවත්වන ලද රැස්වීමේ දී මෙම අන්තර් කාලීන නිලධාරී මණ්ඩලය තෝරා ගැනීම සිදුවිය. විදුහල්පතිනි සුරේකා සිරිවර්ධන මහත්මිය මුලසුන හෙබවූ මෙම රැස්වීමේ දී ආදි ශිෂ්‍ය සංගමයේ නව ලේකම්වරිය ලෙස කනකා අබේගුණවර්ධන මහත්මිය ද …
මහ සභා රැස්වීම ආදි ශිෂ්‍ය සංගමය
Covid -19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව 2021.11.9 දිනැති ගැසට් නිවේදනයට අනුව, 2021.11.14 වන දින පස්වරු 2.00ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම භෞතිකව (Physically) නොපැවෙත්වන අතරඑදිනම (නොවැම්බර් 14 වැනි දින සවස 2.00 ට) zoom තාක්ෂණය ඔස්සේ දුරස්තව රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත. ඒ සඳහා අදාළ සබැදිය පහත දක්වා ඇත. …
අ.පො.ස. (උ.පෙළ) 2021/2023 සම්මුඛ පරීක්ෂණ.
අ.පො.ස. (උ.පෙළ) 2021/2023 සම්මුඛ පරීක්ෂණය සඳහා 2020 වර්ෂයේ 11 ශ්‍රේණිය A, B හා C පන්ති වල සිටි දියණියන් 2021/11/08 දිනද D, E හා F පන්ති වල සිටි දියණියන් 2021/11/09 දිනද පහත පරිදි තමන්ට නියමිත දින නියමිත වේලාවේදී පැමිණීමට කටයුතු කරන්න.
2022 වර්ෂය සදහා පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම සදහා වන මාර්ගගත සම්බන්ධක
2022 වර්ෂය සදහා පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම සදහා වන මාර්ගගත සම්බන්ධක පහත සදහන් වේ Topic: Grade 1 (2022)_ ආදි ශිෂ්‍ය අංශය සහ සහෝදර පදනමTime: Nov 2, 2021 12:00 PM Mumbai, Kolkata, New DelhiJoin Zoom Meetinghttps://us05web.zoom.us/j/87967988989Meeting ID: 879 6798 8989Passcode: nQ38an Topic: Grade 1 (2022)_ අධ්‍යාපන සේවය / ස්ථාන මාරු / විදේශගත අංශයTime: Nov …
2022 වර්ෂය සදහා පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම සදහා වන මාර්ගගත සම්බන්ධක Read More »
Application for admission to 2021 / 2023 G.C.E A/L Classes of Samudradevi Balika Vidyalaya, Nugegoda
Apply online via this link.
The school website launch is featured in the Daily Mirror.
The school website launch is featured in the Daily Mirror news paper. Read the article from here.







