2026 වර්ෂයේ 1 ශ්‍රේණියට බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයට අදාළ තාවකාලික ලේඛනය 2025.10.17 දින විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ හා ද්වීතියික අංශයේ පිවිසුම් ගේට්ටුව අසළ ප්‍රදර්ශනය කරන බව දන්වා සිටිමි. News / By web-admin
News / By web-admin විද්‍යාලයේ කාර්යාලීය කටයුතු සඳහා පරිගණක දැනුම සහිත සහායිකාවක් ඉතාම ඉක්මනින් අවශ්‍යව ඇති බැවින් ඒ පිළිබඳව කැමැත්තක් දක්වන ආදී ශිෂ්‍යාවක් හෝ වෙනත් සුදුසු අයෙකු සිටී නම් ඒ පිළිබඳ තොරතුරු කාර්යාලයට ලබාදීමට කටයුතු කරන්න.