විද්‍යාලයේ   කාර්යාලීය කටයුතු සඳහා පරිගණක දැනුම සහිත සහායිකාවක් ඉතාම ඉක්මනින් අවශ්‍යව ඇති බැවින් ඒ පිළිබඳව කැමැත්තක් දක්වන ආදී ශිෂ්‍යාවක් හෝ වෙනත් සුදුසු අයෙකු  සිටී නම් ඒ පිළිබඳ තොරතුරු කාර්යාලයට ලබාදීමට කටයුතු කරන්න.