ජිම්නාස්ටික් 2 වන ස්ථානය ලබා ගනිමින් රිදී පදක්කම් දිනා ඇත .

ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංගමය විසින් පවත්වන ලද 2023 ජාතික කණිෂ්ඨ නෝවිස් ඇරොබික් ජිම්නාස්ටික් ශූරතා තරගාවලියට Youth Fighters Gymnastic සංගමය නියෝජනය කරමින් අවුරුදු 11 න් පහළ කණ්ඩායම් තරගයට සහභාගි වූ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ 2023 වර්ෂයේ 6 ශ්‍රේණියේ චනුකි ඩ්නායා අස්මින්දි ගුණසේකර සහ G.G.නෙතුලි යුහන්සා කුලතුංග යන දියණියන් 2 වන ස්ථානය ලබා ගනිමින් රිදී පදක්කම් දිනා ඇත .