…උණුසුම් සුභ පැතුම්….

  • “ආනන්ද පියදිගම” සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ දෙවන වටයේදී පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමග තරග වැදීමෙන් අනතුරුව තෙවන වටයටත්, (top 16)
  • NSBM “විවාද 23” සමස්ත ලංකා විවාද තරගාවලියේ මාතර සාන්ත තෝමස් විද්‍යාලය,
    ශ්‍රී හෘදය කන්‍යාරාමය හා
    සිරිමාවෝ බාලිකා විද්‍යාලය යන පාසල් පරාජයට පත් කිරීමින් අර්ධ අවසන් පූර්ව වටයටත්,
  • “වාගාවී 23” විවාද තරගාවලියේ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සමග පැවති තරගයෙන් නිතරග ජයක් හා කොළඹ විසාකා විද්‍යාලය සමග පැවති තරගයද ජයග්‍රහණය කරමින් එම තරගාවලියේද අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත් වූ….
    අප විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්….