බප/ ජය සමූද්‍රදේවි බාලිකා විද්‍යාලය, නුගේගොඩ

2024 උසස් පෙළ සඳහා විෂය සංයෝජනයන්

(විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වැඩි අවස්ථා සලසමින් නව විශය සංශෝධනය පහත‍ වේ. කලින් පැවති ක්‍රම වේද කිසිවක් ඉදිරියේ ක්‍රියාත්මක නොවන අතර ඉදිරි උසස් පෙළ පන්ති මේ පදනම මත සිදුකරනු ලැබේ.)