2ශ්‍රේණිය පෙර පෝය වැඩසටහනට සමගාමීව විජේරාම රජ මහා විහාරස්ථානයේ දානශාලාව විදුලි බල්බයෙන් ඒකාලෝක කර දීම අද දින සිදු විය . මේ මහඟු පුණ්‍ය ක්‍රියාවට දායක වූ 2 ශ්‍රේණිය ගුරු මහත්මීන් ට හා දෙමාපියන් ට ගෞරව පූර්ව ස්තුතිය පුදකරමි . ඔබ සැමට තෙරුවන් සරණයි !!!