2022 වර්ෂය සඳහා පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීම උදෙසා පවත්වන සම්මුඛපරීක්ෂණ සෞඛ්‍ය ආරක්ෂිතව ඉතා සාර්ථකව සිදුවෙමින් පවතී