මහ සභා රැස්වීම ආදි ශිෂ්‍ය සංගමය

Covid -19 සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව 2021.11.9 දිනැති ගැසට් නිවේදනයට අනුව, 2021.11.14 වන දින පස්වරු 2.00ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආදි ශිෂ්‍ය සංගමයේ රැස්වීම භෞතිකව (Physically) නොපැවෙත්වන අතර
එදිනම (නොවැම්බර් 14 වැනි දින සවස 2.00 ට) zoom තාක්ෂණය ඔස්සේ දුරස්තව රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

ඒ සඳහා අදාළ සබැදිය පහත දක්වා ඇත.

රැස්වීම සදහා සම්බන්ධවීමේදී user name සදහා ඹබගේ සාමාජික අංකය සමග මුලකුරු සමග නමද ඇතුලත් කල යුතුය (ඹබගේ සාමාජික අංකය 12345 සහ නම ABC Perera නම්
ඔබ සම්බන්ධවීමේදී user name එක විය යුත්තේ 12345_ABC Perera). එසේ නොවන ඇතුලත්වීම් ඉවත් කිරීමට සිදුවන බව කනගාටුවෙන් යුතුව දැනුම්දෙමි.

Topic: Samudra Devi Balika OGA – AGM.
Time: Nov 14, 2021, 02:00 PM Mumbai, Kolkata, New Delhi
Join Zoom Meeting:
https://graphiceye-lk.zoom.us/j/85685639027?pwd=dHlIM1RITldjTTRkUXFrc0xvSE9jZz09

Meeting ID: 856 8563 9027
Passcode: 372301